Saturday, August 6, 2011

IRAJ - Policiya (Official Video) (720P) Video Download

ඔන්න ගොඩ කාලයක් නිහඩව හිටපු ඉරාජ් පෙරේදා (04) එයාගේ පොලිසිය සින්දුවේ මියුසික් වීඩියෝ එක Release කරලා තිබ්බා. සුපුරුදු විදිහට මේක Exclusive Release කරලා තිබ්බේ ලංකාවේ සුප්‍රසිද්ධ Forum එකකට. නමුත් අවාසනාවකට ඊට පසු දින වෙබ් අඩවිය අඩාල වී තිබේ. (මේ ලියන අවස්ථාව දක්වාත් වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවේ) ඒ හින්දා මේක Download කරගන්න ගියපු ගොඩක් අයට එම අවස්ථාව මග හැරුනි. ඉක්මනට එම අඩවියේ Admin වරුන්ට මෙම අඩවිය යතා තත්වයට පත් කරගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු වෙමි. ඔබට පහතින් මෙම මියුසික් වීඩියෝව Download කරගත හැක.

කෙසේ වෙතත් මෙම ගීතය ගැන යමක් කියනවා ඉරාජ් ශ්‍රීලංකාවේ පොලිසියේ අක්‍රමිතා ඉතා සියුම් ලෙස උපහාසයට ලක් කර තිබෙන අතර ලංකාවේ රූපවාහිනි නාලිකා බොහෝ දුරට මෙම වීඩියෝව ප්‍රදර්ශනයෙන් වලකින බව විශ්වාස කලහැකියි (මීට කලින් වෙලා තිබෙනවා) ඉරාජ් අයියා සහ අපේ රටේ සංගීතඥඥයෝ ගැන නම් වෙනම ලිපියක් පල කරන්න පුලුවන් ඒ ගැන කියලා. අටපට්ටම වෙබ් අඩවියේද මේ ගැන ලිපියක් පලවී තිබුනා.

ඔබට මෙතනින් මෙහි වීඩියෝව Download කර ගත හැක.


IRAJ - Policiya (Official Music Video) [720p] {Compressed} {MaXoR}

ගායනය හා සංගීතය - ඉරාජ් වීරරත්න
රූප රචනය - ThaalaRoopa Revolution  

Source: Elakiri.com Official YouTube Channel

3 comments:

  1. කොච්චර හොදද ලංකාවේ පොලෝසිය මෙහෙම වෙනවා නම්..:)

    ReplyDelete
  2. එළකිරි සින්දුව හැබැයි ඔය කොල්ල කෙහෙල් ගස් අස්සේ තියෙන ආයුද ගන්න ගිහින නැත්නම් පීනන්න ගිහින් චුත නොවී හිටියොත් ඇති..

    ReplyDelete
  3. @ චතුමිතු - එහෙම වෙයිද කියන එකන ප්‍රශ්නේ
    @ සරත් ලංකාප්‍රිය - සහතික ඇත්ත

    ReplyDelete