Sunday, November 21, 2010

P.R.E.M.I - RaviHans OneStepAhead Ft. Samitha

[RaviHans Team Performe - Intro]

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා

[Rap Perfomed By RaviHans And OneStepAhead]

Who The Hec Kiss a more direct too
To back To you get to run in the move chika
i am the best from the east to west
wanna taste is put a hannama chest

[Rap By OneStepAhead]

Say watch you wanna say
catch you got i am a say
then a got a best
for you right here now
you my CJ
Back is a nice
he finna
Say The More So
Would happen bunch

come with me
she says what is Fiyo
come with me
You Know The bummy in CJ
ram with he
take it the we are the say Who Ya!

[Repeat][RaviHans Team Performe - Intro]

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා

[Samitha Performe - Verse 01]

දැන් එන්න පෙම්වන්තකම් පෙන්නලා යන්න
උන්මාදයෙන් ඉන්න පෙම්බැන්ද මං එක්ක
පිරිමැද්ද කන් පෙත්ත රත් වෙච්ච හින්දාම
මං තාම මත් වෙච්ච  පෙම්වන්ති ඔබ නේද

[RaviHans Team Performe - Verse 02]

සිහිනේ එලි වෙන්න නම් එපා
අදුර දී දුක් දෙන්න නම් එපා
යහනේ තනි වෙන්න දෙන්න එපා
උකුලට
 වෙන උන් ගන්න නම් එපා..//

[Repeat][RaviHans Team Performe - Intro]

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා ..//
 
 
(මේ ටිකත් කියලම POST එක ඉවර කරන්න හිතුවා. මේකෙ Lyrics මුලින්ම Upload වෙන්නේ දැනුයි. ඒ වගේම මේ සිංදුව කියද්දී එක්කෝ Samitha ගේ හක්කේ අමාරුවක් හරි RaviHans මේක Studio එකේ Compose කරද්දී අත වෙන කොහේ හරි වැදිලා වැරදි Plug-in එකක් හරි Samitha ගේ කෑල්ලට Add වෙලා තියෙනවා. ඒක හින්දද කොහේද මාර ගේමක් දුන්නේ Samitha ගේ කෑල්ල ලියා ගන්න. ලියා ගන්න කිව්වට මේ Type කරන්න. හරි එහෙනම් ඊලග Post එකෙන් හමුවෙමු)

2010 © MaXoR Land™ Developing Team 
(Posted By: "RoCk MaXoR" - Administrator, "RAzOR" - Music & DJ Administrator)

harry potter and the deathly hallows part 1 Released

දැන් ඔයාලට Harry Potter And The Deathly Hallows Part 1 බලන්න පුලුවන්. මම පොරොන්දු වෙච්ච විදිහට Torrent එක දෙන්න Touch එකේ ඉන්නේ. ඒ වුනත් තාම හොද Quality RiP එකක් ජංජාලෙට දාලා නෑ. තාම Fake ඒවයි Camera Capture Copy තමයි තියෙන්නේ. ඔය ගොල්ලන්ට මේක බලන්නම ඔන නම් මෙන්න Cam RiP Torrent එක මෙතනින් ගන්න (හැබැයි මතක තියාගන්න මේක Quality එක ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ)

මෙන්න ඒක එනකන් Harry Potter පරණ Series ටික Download කරගන්න.


01. Harry Potter and the Philosophers Stone (2001)

02. Harry Potter and the Chamber of Secrets (2002)

03. Harry Potter and the Prisoner of Azkaban (2004)

04. Harry Potter and the Goblet of Fire (2005)

05. Harry Potter and the Order of the Phoenix (2007)

06. Harry Potter and The Half Blood Prince (2009)

 මේවායේ RAR File තමා තියෙන්නේ. දන්නවනේ Extract කරන්න තියෙන්නේ 7-zip Download Zone | 7-zip මෙතනින් ගන්න වලින්.

Password එකට "300mbunited" කියන එක Without Double Qutoation Type කරන්න.

එහෙනම් අපිත් එක්කම ඉන්නකෝ අලුත් Harry Potter එක ගන්න.


2010 © MaXoR Land™ Team (Posted By: "RoCk MaXoR" - Administrator)


As Long As You Love Me - BackSt. Boys Lyrics

As long as you love me

Although loneliness has always been a friend of mine
I'm leavin' my life in your hands
People say I'm crazy and that I am blind
Risking it all in a glance
And how you got me blind is still a mystery
I can't get you out of my head
Don't care what is written in your history
As long as you're here with me

I don't care who you are
Where you're from
What you did
As long as you love me
Who you are
Where you're from
Don't care what you did
As long as you love me

Every little thing that you have said and done
Feels like it's deep within me
Doesn't really matter if you're on the run
It seems like we're meant to be

I don't care who you are (who you are)
Where you're from (where you're from)
What you did
As long as you love me (I don't know)
Who you are (who you are)
Where you're from (where you're from)
Don't care what you did
As long as you love me (yeah)

I've tried to hide it so that no one knows
But I guess it shows
When you look into my eyes
What you did and where you're comin from
I don't care, as long as you love me, baby

I don't care who you are (who you are)
Where you're from (where you're from)
What you did
As long as you love me (as long as you love me)
Who you are (who you are)
Where you're from (where you're from)
Don't care what you did (yeah)
As long as you love me (as long as you love me)
Who you are (who you are)
Where you're from
What you did
As long as you love me
Who you are (who you are)
Where you're from (where you're from)
As long as you love me
Who you are
As long as you love me
What you did (I don't care)
As long as you love me

2010 © MaXoRලන්තය (MaXoRLand Team) - Posted By Admin- - "RoCk MaXoR" -

Sunday, November 7, 2010

එනවා! එනවා! එනවා! Harry Potter and the Deathly Hallows Part 1

Harry Potter and the Deathly Hallows Part 1 මේ වන විට අන්තර්ජාල‍යේ වැඩි වැඩියෙන් කතාබහ වෙන මාතෘකාවක්. 2010 නොවැම්බර් 17 වෙනිදා එලියට එන්න තිබෙන Harry Potter කථා මාලාවේ 7 වැන්න හෙවත් අවසාන කොටසයි මෙසේ එලි දැක්වෙන්න නියමිත වෙලා තියෙන්නේ. අ‍නෙක් Harry Potter සීරියස් වලට වඩා මේක දිග වැඩි වී‍ම හේතුවෙන් කොටස් 2 කින් චිත්‍රපටය රූගත කිරීමට නිෂ්පාදක  Warner Brothers ආයතනය තීරණය කර තිබුනා. ඒ අනුව එහි පලමු වැන්න Harry Potter and the Deathly Hallows Part 1 ලෙස එලබෙන 17 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය වීම ඇරඹෙනවා. මෙතනින් තවත් තොරතුරු. හොදයි ඒක ගැන එච්චරයි. මෙම චිත්‍රපටය අන්තර්ජාලයට එකතුවුනු විගස ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. රැදී සිටින්න අප සමග දිගටම.

 බර සාකච්චාවක්!!!

 ලොකු වැඩ පාරක් දානවා වගේ!


ආ! මේක ගන්න හැරී

 පික්නික් එකක් යනවා වගේ

2010 © MaXoRලන්තය™ Team

MaXoRලන්තයේ ආරම්භක ලිපිය

ඔන්න ඉතින් මම ඒ කියන්නේ MaXoR අලුතින්ම ලෝකයට එකතු වන Movies,Games, Softwares වල Review වගේම ඒවායේTorrents හා Direct Download ලබා දීමට කටයුතු කරනවා. වැඩේ හරියටම පටන් ගන්නේ මේ දෙසැම්බර් මාසයේ දිනය මම පස්සේ කියන්නම්. එතකං මම නිල නොවන පෝස්ට් දාන්නම්. ‍මගේ ‍ලෝගෝ එක හොදයි නේද? එහෙනම් GooD ByE!

                                                                                                                                   - MaXoR -