Sunday, November 7, 2010

එනවා! එනවා! එනවා! Harry Potter and the Deathly Hallows Part 1

Harry Potter and the Deathly Hallows Part 1 මේ වන විට අන්තර්ජාල‍යේ වැඩි වැඩියෙන් කතාබහ වෙන මාතෘකාවක්. 2010 නොවැම්බර් 17 වෙනිදා එලියට එන්න තිබෙන Harry Potter කථා මාලාවේ 7 වැන්න හෙවත් අවසාන කොටසයි මෙසේ එලි දැක්වෙන්න නියමිත වෙලා තියෙන්නේ. අ‍නෙක් Harry Potter සීරියස් වලට වඩා මේක දිග වැඩි වී‍ම හේතුවෙන් කොටස් 2 කින් චිත්‍රපටය රූගත කිරීමට නිෂ්පාදක  Warner Brothers ආයතනය තීරණය කර තිබුනා. ඒ අනුව එහි පලමු වැන්න Harry Potter and the Deathly Hallows Part 1 ලෙස එලබෙන 17 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය වීම ඇරඹෙනවා. මෙතනින් තවත් තොරතුරු. හොදයි ඒක ගැන එච්චරයි. මෙම චිත්‍රපටය අන්තර්ජාලයට එකතුවුනු විගස ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. රැදී සිටින්න අප සමග දිගටම.

 බර සාකච්චාවක්!!!

 ලොකු වැඩ පාරක් දානවා වගේ!


ආ! මේක ගන්න හැරී

 පික්නික් එකක් යනවා වගේ

2010 © MaXoRලන්තය™ Team

No comments:

Post a Comment