Sunday, November 21, 2010

harry potter and the deathly hallows part 1 Released

දැන් ඔයාලට Harry Potter And The Deathly Hallows Part 1 බලන්න පුලුවන්. මම පොරොන්දු වෙච්ච විදිහට Torrent එක දෙන්න Touch එකේ ඉන්නේ. ඒ වුනත් තාම හොද Quality RiP එකක් ජංජාලෙට දාලා නෑ. තාම Fake ඒවයි Camera Capture Copy තමයි තියෙන්නේ. ඔය ගොල්ලන්ට මේක බලන්නම ඔන නම් මෙන්න Cam RiP Torrent එක මෙතනින් ගන්න (හැබැයි මතක තියාගන්න මේක Quality එක ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ)

මෙන්න ඒක එනකන් Harry Potter පරණ Series ටික Download කරගන්න.


01. Harry Potter and the Philosophers Stone (2001)

02. Harry Potter and the Chamber of Secrets (2002)

03. Harry Potter and the Prisoner of Azkaban (2004)

04. Harry Potter and the Goblet of Fire (2005)

05. Harry Potter and the Order of the Phoenix (2007)

06. Harry Potter and The Half Blood Prince (2009)

 මේවායේ RAR File තමා තියෙන්නේ. දන්නවනේ Extract කරන්න තියෙන්නේ 7-zip Download Zone | 7-zip මෙතනින් ගන්න වලින්.

Password එකට "300mbunited" කියන එක Without Double Qutoation Type කරන්න.

එහෙනම් අපිත් එක්කම ඉන්නකෝ අලුත් Harry Potter එක ගන්න.


2010 © MaXoR Land™ Team (Posted By: "RoCk MaXoR" - Administrator)


No comments:

Post a Comment