Monday, April 4, 2011

The Adventures of Tintin: The Secret of the Unicorn (2011)


පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා කිව්වලු. මෙන්න Tin Tin ආයේ එනවලු. 1991 දී අන්තිම එක හදලා අවුරුදු 20 කට පස්සේ තමා මේක එන්නේ. මේක 3D Animated/Motion Capture මූවී එකක්. මේකේ පොඩි විස්තඑ ටිකක් මේ ...

පිටවන දිනය - 2011 දෙසැම්බර් 23
අධ්‍යක්ෂණය -  ස්ටීවන් ස්පිල්බර්ග්
තිර රචනය - ස්ටීවන් මොට්, එඩ්ගාර් රයිට්, ජෝ කෝනිෂ්‍
නිෂ්පාදනය - පැරාමවුන්ට් පික්චර්ස් සමග සෝනි මෝෂන් පික්චර්ස් (Paramount And SONY)
චිත්‍රපට ගනය - විද්‍යා ප්‍රබන්ධ, පවුලේ සැමට

හර්ජ්ගේ Adventure of Tin Tin කෘති අනුසාරයෙන් චිත්‍රපටය නිපදවීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙනවා



මෙහි Tin Tin ට හඩකැවීම සහ මෝෂන් කැප්චර් වලට සහභාගී වන්නේ ජිමී බෙල් වේ.
කෙසේ වෙතත් ලෝකය පුරා ජනප්‍රිය වූ TV Series එකක් වන Tin Tin අපේ රටෙත් රූපවාහීනී නාලිකා කිහිපයක් හඩ කවා පට්ට ගැසූ බව ඔබ සැමට මතක ඇති. කෙසේ වෙතත් පෙර ටීවී සීරීස් එක වගේම චිත්‍රපටයත් ජනප්‍රිය වේ යැයි විචාරකයන් අදහස් දක්වනවා. එච්චරයි තමයි. දැන් ඉතින් තියෙන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙනකන් බලං ඉන්න. මම හිතන්නේ දෙසැ.23 Release Date එක කරලා තියෙන්නේ X'Mas/Winter Holiday එකට ලොකු Market එකක් ටාගට් කරලා තමයි.

1 comment:

  1. කවර කතාද... මේ එනකල් බලාගෙන ඉන්නේ... :D

    ReplyDelete