Sunday, April 3, 2011

Gmail Motion! Gmail දැන් ඇගටත් ප්‍රතිචාර දක්වයි!


Office වල වැඩ කරන කට්ටියට එහෙම Busy වෙලාවට එහෙම Click කරන්න ගියාම එපා වෙනවා ඇතිනේ? Google ඒකට විසදුමක් ලෙස Google Mail Motion BETA හදුන්වා දී තිබෙනවා. මෙය තවම තිබෙන්නේ BETA මට්ටමේ වේ. ඔබට මෙම පහසුකම විදින්නට අවශ්‍ය වන්නේ  Web Camera එකක් පමණයි. මෙහිදී විවිද කථන අපහසුතා තිබෙන අයටද e-mail ලිවීමේ හැකියාව Body Language හරහා ලැබෙනවා.

මේ Gmail Motion පිලිබද විශේෂඥ අදහස්



ඔබටත් දැන් Gmail Motion මෙතැනින් ලබාගත හැකියි

 මෙතැනින් ලබාගන්න

 මේක ගැන Comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා!

2 comments: